Friday, April 17, 2026
Homeදේශීයසජිත් සහ ඩලස් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි

සජිත් සහ ඩලස් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි


    ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ධූරය වෙනුවෙන් සටන් කිරීමට සිටි සජිත් ප්‍රේමදාස අද ගත් තීරණය ජනතාව වෙනුවෙන් ගත්  ඓතිහසික තීරණයක් බවත්  අදින් ආරම්භ වූ සම්මුතුවාදී ගමන තුල ජනතාවගේ ජීවිත ගොඩනැන්වීම වෙනුවෙන් තමන් ඇප කැප වී කටයුතු කරන බව ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරනවා.


රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කර දීම සඳහාත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත බලාත්මක කිරීම සඳහාත් රට ආරථික සමාජය සහ සංස්කෘතික වශයෙන් ඉදිරියට ගෙන යෑම සඳහත් තමන් ඇප කැප වී මෙම තීන්දුව ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.

ReplyForward
READ:   ජනපති ජපානයේ නිල සංචාරයක..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්