විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනුප්‍රාප්තික ජනාධිපති වරයා තෝරා ගැනීමට පෙර ඉන්දියානු රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එ අනුව විපක්ෂ නායක වරයා ප්‍රකාශ කර සිටින්නේ මෙරට අභිනව ජනාධිපතිවරයා ලෙස කව්රුන් තේරීපත් වූවත් ඉන්දියානු අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර සිං මෝදි ඇතුළු ඉන්දියාවේ සියලු පක්ෂ ශ්‍රි ලංකාව මුහුණ පා සිටින මෙම අර්බුදයෙන් ගොඩ එම සඳහා මෙරටට උදව් කරන මෙන් තමා ඉල්ලා සිටින බවයි. එ බව එතුමා ටුවිටර් සටහනක් මගින් දැනුම් දී තිබුණා.
| ReplyForward |
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…