ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්දේශයක් පාර්ලිමේන්තුවට භාර දී තිබුණා. කතානායකවරයා විසින් එම සන්දේශය පාර්ලිමේන්තුව ඉදිරිපිත් කර සිටියා. මහජන ආරක්ෂාක…
පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා වශෙයන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත්කර ඇති බව වාර්තා වනවා. එමෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් අමාත්‍ය…
අද (27) රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව උදැසන 10 .00 ට රැස් වූ අතර අභිනව ජනාධිපතිවරයගෙන් හිස් වූ මන්ත්‍රී ධූරය සඳහා…
නව සිංහලේ ජාතික සංවිධායනයේ සභාපතිවරයා වන ඩෑන් ප්‍රියසාද් ගේ සහොයුරා පෙරේදා (25) ඝාතනයට ලක්ව තිබුණා. වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ගුවන්පාලම අසලදී වෑන්…
ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට පිරිස පැමිණීම වළක්වන ලෙසට පසුගිය 22 වැනිදා කළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 29 වැනිදා…
අභිනව ජනාධිපතිවරයාගේ පත් වීමෙන් අනතුරව පළමු පාර්ලිමේන්තු සැසි වාරය අද පෙ.ව 10 ට රැස්වීමට නියමිතයි. විශේෂයෙන් අද පාර්ලිමේන්තුව තුළ දී…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ගැටලුවට සාර්ථකව මුහුණ නොදුන් බව තමාගේ මතය බවත් මෙම ත්‍රස්තවාදීන්ට බුදු ගුණ ගයා කිසිදු ථලක්…
අරගලයට සම්බන්ධ පුද්ගලයෙකු අත්තඩංගුවට ගෙන තිබෙනවා. ධනීස් අලී ලෙස හැදින්වෙන මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොලෙන් විදෙස් ගත වීමට යෑමේ දී…
ඊයේ ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැදි සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද ජීවිතක්ෂයට පත්වුණා. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් මාතර සහ මාතලේ…
2022.07.26 - දින වාර්තා කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යා -- Covid death figures reported today - 2022.07.26
පාර්ලිමේන්තුව හෙට (27) රැස්වේ හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ විවාදය පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා... වජිර අබේවර්ධන මහතා මන්ත්‍රීධුරයේ දිවුරුම්…