අභිනව ජනාධිපතිවරයාගේ පත් වීමෙන් අනතුරව පළමු පාර්ලිමේන්තු සැසි වාරය අද පෙ.ව 10 ට රැස්වීමට නියමිතයි. විශේෂයෙන් අද පාර්ලිමේන්තුව තුළ දී මහජන ආරක්ෂක පනත යටතේ මහජන ආරක්ෂාව රටේ යථා පැවැත්ම, අත්‍යවශ්‍ය සේවා ආදියට බලපාන එවකට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කර සිටි හදිසි අවස්ථා ප්‍රකාශනය අද දින පාර්ලිමේන්තුව තුළ දී අනුමත කර ගැනීමට නියමිත වනවා. ඒ සඳහා වන විවාදය ප.ව 4.30 දක්වා පාර්ලිමේන්තුව තුළ පැවැත්වීමට නියමිතයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයේ දිව්රුම් දීමෙන් හිස් වූ එතුමාගේ මන්ත්‍රී ආසනය සඳහා වජිර අබේවර්ධන මහතා දිව්රුම් දීමට නියමිතයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…