ඊයේ ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැදි සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද ජීවිතක්ෂයට පත්වුණා. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් මාතර සහ මාතලේ ප්රදේශයේ පදිංචි කරුවන් වන අතර අදාල ප්රදේශයන්ගේ ඉන්ධන පෝලිමේ තුළ රැදී සිටියදී අනතුරු වලට ලක්ව මෙම මියයෑම් වාර්තා වූ බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU