ඊයේ (25 ) දිනයේ දී කොවිඩ් ආසාදිත මරණ පහක් වාර්තු වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයා තහවුරු කර සිටියා. එමෙන්ම…
මෙරට කොව්ඩ් 19 වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්වයත් වෛරසය ව්‍යාප්තියෙන් ආරක්ෂා විම පිළිබඳවත් දැනුවත් කරමින් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය…
හෙට විදේස ගමන් බලභත්‍ර නිකුත් කිරීම සීමා කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. කලින් දිනයන් වෙන් කළ පුද්ගලයන්ට පමණක්…
Q.R ක්‍රමවේදය යටතේ සතියකට එක් එක් වහාන සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එක් එක්…
ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළ මීටර් 50 ක සම්පයට කිසිවෙකුට ඇතුල්වීම වලක්වාලීමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා. එම…
විපක්ෂය විසින් පාර්ලිමේන්තුව තුළ දී අසනු ලබන ප්‍රශ්නවලට අදාල විෂයභාර අමාත්‍යවරයා පිලිතුරු දිම හා එදිනට පැමිණීම අනිවාර්ය බව ජනාධිපතිවරයා සඳහන්…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුව තුළ සැඟවී නොමැති බවත් නිල වීසා බලපත්‍රයක් සහිතව සිංගප්පූරුවේ රැදී සිටින බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක…
ඉන්දියාවෙන් රුපියල් බිලියන 3.4 කට වැඩි වටිනාකමින් යුත් මානූෂිය ආධාර තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපතිවරයා හරහා මෙරටට භාර දී තිබෙනවා.…
ඉදිරි මාස කිහිපය සඳහා වන අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිත බව අද (26) කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවති මාධ්‍ය…
ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා නව පත්වීම් සිදුකිරීමට පියවරගත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.ඒ අනුව ශ්‍රි…
මේ වන විට රට තුළ නැවත කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ අවදානමක් මතුව ඇති බැවින් මුහුණු ආවරණ පැළදීම සම්බන්ධ රෙගුලාසි යළි…