ඉන්දියාවෙන් රුපියල් බිලියන 3.4 කට වැඩි වටිනාකමින් යුත් මානූෂිය ආධාර තොගයක් ශ්රී ලංකාවේ ඉන්දීය තානාපතිවරයා හරහා මෙරටට භාර දී තිබෙනවා. සහල් මෙට්රික් ටොන් – 40,000 කිරිපිටි මෙට්රික් ටොන් – 500 ඖෂධ මෙට්රක් ටොන් – 100 වන විශාල මානුෂීය ආධාර තොගයක් ඉන්දියාව විසින් ශ්රි ලංකාවට පරිත්යාග කර සිටි බව මෙරට ඉන්දීය තානාපතිවරයා ප්රකාශ කර සිටියා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…