මේ වන විට රට තුළ නැවත කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ අවදානමක් මතුව ඇති බැවින් මුහුණු ආවරණ පැළදීම සම්බන්ධ රෙගුලාසි යළි වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව මහජන රැස්වීම්, ප්‍රසිද්ධ ස්ථාන, නිවෙස් , පොදු ප්‍රවාහන ආදි.. ස්ථානයන් වල දී මුහුණු ආවරණ පැළදීම නිර්දේශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU