Monday, April 20, 2026
Homeදේශීයපෙරේදා කොවිඩ් මරණ 8 ක් වාර්තා වෙයි

පෙරේදා කොවිඩ් මරණ 8 ක් වාර්තා වෙයි

ගෙවුණු පෙරේදා දිනය තුළ දී මෙරටින් කොවිඩ් ආසාදිත මරණයන් 8 ක් සිදු වී ඇති බව වාර්තා වනවා. ඔවුන් සියලුම දෙනා දේශිය ආසාදිතයන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

ඊයේ (03) දිනයේ ද කොවිඩි ආසාදිතයන් 122ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 666,086 දක්වා ඉහළ යන අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,565 ක් දක්වා ඉහළ ගියා.

READ:   දකුණු පළාතේ පාසැල් හෙට සිට දවස් පහම පැවැත්වේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්