Sunday, September 20, 2026
Homeදේශීයජෝසප් ස්ටාලින් අද අධිකරණයට

ජෝසප් ස්ටාලින් අද අධිකරණයට

ඊයේ (03) පස්වරුවේ ලංකා ගුරු සංගමය ඉදිරිපිට දී අත්තඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ගෙවුණු 28 වන දා උත්ඝොෂණයක් සඳහා සහභාගී වීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එතුමා පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබුණා.

READ:   IMF සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කරනවා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්