නව සිංහලේ ජාතික සංවිධායනයේ සභාපතිවරයා වන ඩෑන් ප්‍රියසාද් ගේ සහොයුරා පෙරේදා (25) ඝාතනයට ලක්ව තිබුණා. වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ගුවන්පාලම අසලදී වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ඝාතනයෙන් මිය ගොස් ඇත්තේ මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවරිදි ප්‍රකාශ් තිළිණ නැමැති පුද්ගලයකු බවයි පොලිසිය ප්‍රකාශ සඳහන් කර සිටියේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයා මිනීමැරීමට තැත්කිරීම ඇතුළු අපරාධ කිහිපයක් සඳහා චෝදනා ලබා සිටි පුද්ගලයෙකු වන බවත් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ ආරවුලක් මෙම ඝාතනයට හේතුව වන්නට ඇති බවත් පොලිසිය සැක පළ කරනවා. වැල්ලම්පිටිය පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…