ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් නිකන් සිටිමින් පඩි ගන්නා බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසනවා. දූපත් මානසිකත්වයෙන් මිදී…
ඉදිරි දින 03 තුළ මෙරට සියලුම ප්‍රදේශ ආවරණය කරමින් ගොවීන් සඳහා භූමිතෙල් නිකුත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අධ්‍යක්ෂ කීර්ති…
ධීවරයන් සඳහා ලබාදෙන ඉන්ධන (භූමිතෙල්) අඛණ්ඩව ලබාදීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු)…
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා විදුලි බල හා බලශක්ති…
සෑම මාසයකම 1 වනදා සහ 15 වනදා අතර කාලය තුළ දී ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන වලනව මිල සංශෝධනයක් සිදුවීමට…
ඉන්ධන ලාබා දීම සඳහා නව ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ QR ක්‍රමවේදය හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව විදුලි බල…
Q.R ක්‍රමවේදය යටතේ සතියකට එක් එක් වහාන සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එක් එක්…
QR ක්‍රමය අනුව ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළ අද සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඒ…
එලබෙන අගෝස්තු 1 වන දා සිට ඉන්ධන ලබාදීම Q.R ක්‍රමවේදය හරහා පමණක් සිදු කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර…
ඉන්ධන ලබාදීමේ නව ව්‍යාපෘතියක් ලෙස Q.R ඛේත කියවීමෙන් ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය බලශක්ති අමාත්‍යංශය විසින් හදුන්වා දෙනු ලැබුවා. කොළඹ නගරය ආසන්න…
ඉන්ධන බෙදාහැරීම සඳහා නවමූ ව්‍යපෘතියක් ලෙස ආරම්භ කළ Q.R ක්‍රමවේදය දිවයින පුරා ඉන්ධන හල් 20 කදී වාහන 4708 ක් යොදාගනිමින්…