ඉන්ධන ලබාදීමේ නව ව්‍යාපෘතියක් ලෙස Q.R ඛේත කියවීමෙන් ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය බලශක්ති අමාත්‍යංශය විසින් හදුන්වා දෙනු ලැබුවා. කොළඹ නගරය ආසන්න ඉන්ධන හල් කිහිපයක හා දිවයින පුරා ස්ථාන රැසක දී මෙම ක්‍රමවේදය නියමු ව්‍යාපෘතියක් ලෙස සාර්ථකව අත්හදා බැලූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා. බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටි පරදි අද (25 ) දින සිට දිවයින පුරා Q.R ක්‍රමවේදය ආරම්භ කිරීමට නියමිතව වූ අතර එහෙත් තවත් දින කිහිපයක් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පරීක්ෂණයන් පැවැත්වීමට නියමිත වන බවයි වාර්තා වන්නේ. ඉන් අනතුරුව දිවයින පුරා Q.R ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත වන බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කර සිටියේ.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…