Tuesday, September 8, 2026
Homeදේශීයවැඩබලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිව්රුම් දෙයි

වැඩබලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිව්රුම් දෙයි


   ගෝඨාභය රාජපක්ෂගෙන් හිස් වූ ජනාධිපති ධූරයට නිල වශයෙන් ජනාධිපති වරයෙක් පත් කරගන්නා තෙක් එම ධූරයේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිව්රුම් දෙනු ලැබුවා. අග්‍රවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ එතුමා මෙලෙස තාවකාලික ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දී තිබෙනවා.

READ:   විපක්ෂය අගමැතිගෙන් විවාදයක් ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්