ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් නිකන් සිටිමින් පඩි ගන්නා බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසනවා.
දූපත් මානසිකත්වයෙන් මිදී රජය පෙට්ට්‍රෝලියම් වෙළඳපොල විවෘත කර යුතු බව ඔහු පෙන්වා දෙනවා.
වර්තමානයේදී රජය වෙළඳාමෙන් ඉවත්ව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
පෙට්ට්‍රෝලියම් වෙළඳපොල විවෘත කිරීමට තමන් පෞද්ගලිකව කැමති බව පැවසු මන්ත්‍රීවරයා ලෝකෙට විවෘත වෙළඳපොල තුළ තරඟකාරිත්වය වැඩි වන තරමට පාරිභෝගිකයාට එහි වාසිය ලැබෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…