ධීවරයන් සඳහා ලබාදෙන ඉන්ධන (භූමිතෙල්) අඛණ්ඩව ලබාදීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකෝන් මහතා විසින් 2022 නොවැම්බර් 22 දිනැතිව විශේෂ දැනුවත් කිරීමේ ලිපියක් ඒ සඳහා අදාළ ආයතනයන්ට යොමු කර ඇති බව සඳහන් වනවා.
ඒ අනුව ධීවරයන්ගේ ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් දිනකට ඉන්ධන බවුසර් 50ක් නිකුත් කිරීම සඳහා පළාත් ධීවර අමාත්‍යාංශය සහ පළාත් සමූපකාර අමාත්‍යාංශය දැනුවත් කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…