Friday, July 24, 2026
Homeදේශීයධීවරයින් සඳහා අඛණ්ඩව ඉන්ධන

ධීවරයින් සඳහා අඛණ්ඩව ඉන්ධන

ධීවරයන් සඳහා ලබාදෙන ඉන්ධන (භූමිතෙල්) අඛණ්ඩව ලබාදීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකෝන් මහතා විසින් 2022 නොවැම්බර් 22 දිනැතිව විශේෂ දැනුවත් කිරීමේ ලිපියක් ඒ සඳහා අදාළ ආයතනයන්ට යොමු කර ඇති බව සඳහන් වනවා.

ඒ අනුව ධීවරයන්ගේ ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් දිනකට ඉන්ධන බවුසර් 50ක් නිකුත් කිරීම සඳහා පළාත් ධීවර අමාත්‍යාංශය සහ පළාත් සමූපකාර අමාත්‍යාංශය දැනුවත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිට සියලු වරප්‍රසාද ලබාදෙනවා - ජනපති ලේකම්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්