Tuesday, September 8, 2026
Homeදේශීයඅයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

2023 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 37කින් අද (22) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

අයවැය දෙවනවර කියවීමේ ජන්දය විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 121 ලැබුණු අතර අයවැයට විපක්ෂව ලැබුණේ ඡන්ද 84 පමණයි. අයවැය ඡන්ද විමසීම සඳහා එක් මන්ත්‍රීවරයෙකු සහභාගීව තිබුණේ නෑ.

READ:   රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ගැන මානව හිමිකම මාර්ගෝපදේශ නිකුත් කරයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්