ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් තිබෙනවා.
ඒ අනුව
ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය
ටෙන්ඩර් ඇගයීම, ඇණවුම් නිසිපරිදි නොකිරීම
සැපයුම්කරුවන් තෝරාගැනීමේ ක්‍රමවේදය
ගෙවීම් ප්‍රමාදය
බෙදාහැරීමේ ගැටලු
සහ විවිධ පුද්ගලයින් විසින් ඉහත කරුණු සම්බන්ධයෙන් යොමු කර ඇති චෝදනා සම්බන්ධයෙන් ද සොයා බලන ලෙසයි අමාත්‍යවරයා සිය පැමිණිල්ල මඟින් ඉල්ලා ඇත්තේ
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…