Tuesday, July 21, 2026
Homeදේශීයචැනල් 4 පාස්කු වීඩියෝව සම්බන්ධයෙන් පිල්ලයාන් CID යට: මම බය නෑ!! - පිල්ලයාන් (වීඩියෝව)

චැනල් 4 පාස්කු වීඩියෝව සම්බන්ධයෙන් පිල්ලයාන් CID යට: මම බය නෑ!! – පිල්ලයාන් (වීඩියෝව)

හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන චැනල් 4 නාලිකාව විකාශනය කළ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහනේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

READ:   ෂින්සෝ අබේ ට වෙඩි තැබීමේ පුවත අසා තමන් දැඩි කම්පාවට පත් වූ බව ජනපති පවසයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්