Wednesday, July 29, 2026
HomeදේශීයBREAKING:හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට (වීඩියෝ සහිතයි)

BREAKING:හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට (වීඩියෝ සහිතයි)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය විසින් හිටපු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුණා.

පසුගිය 10 වනදා බදුල්ල නගරයේදී පොලිසිය සමඟ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය වෙත කැඳවා තිබුණා.

READ:   හරක් හොරු අල්ලන්න පොලිසිය ලොරියකට වෙඩි තබයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්