ඉන්ධන බෙදාහැරීම සඳහා නවමූ ව්‍යපෘතියක් ලෙස ආරම්භ කළ Q.R ක්‍රමවේදය දිවයින පුරා ඉන්ධන හල් 20 කදී වාහන 4708 ක් යොදාගනිමින් සාර්ථකව අත්හදා බැලූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. ස්ථාන 25 ක දී පරීක්ෂාව සිදු කිරීමට නියමිත වූවත් ඉන්ධන ඇණවුම් වල ප්‍රමාදය හේතුවෙන් ස්ථානයන් 5 ක පරීක්ෂණයන් මඟහැරුණු බවත් එම ස්ථානයන් ඉදිරියේ දින දෙක තුළ දී අධ්‍යනය කිරීමට නියමිත බවත් එතුමා ටුවිටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර සිටියා.
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…