බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණයකට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික කාන්තාවක් වන දිනූෂා මනම්පේරි ඉන් ජය ලබා තිබෙනවා. ඒ අනුව ඇය මහ බ්‍රිතාන්‍යයේ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තය බලා අද(04) අලුයම පිටත්ව ගියා. ඒ, තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වීම සඳහායි. ජනාධිපතිවරයා සමග තවත්…
හිංසන චෝදනා එල්ලවී ඇති බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමති ඩොමිනික් රාබ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ හිරිහැර කළ…
2022 මෙවර T20 ලෝක කුසලානය තමා සතු කර ගැනීමට එංගලන්තය මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ පාකිස්තාන කණ්ඩායම කඩුළු…
පළමු වසරේ සිට පාසැල් දරුවන්ගේ ඉංග්‍රීසි භාවිතය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. 2023 වසරේ…
බ්‍රිතාන්‍යයේ පැවැති සම්මාන උළෙලකදී ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශිත ප්‍රබන්ධ වෙනුවෙන් පිරිනැමෙන ' ද බුකර් ' සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ෂෙහාන්…
දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් හිස් වූ එක්සත් රාජධානියේ සිංහාසනයට චාල්ස් කුමාරයා පත් වී තිබෙනවා. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සිංහාසනය සඳහා දීර්ඝතම උරුමක්කරු…
බ්‍රිතාන්‍යයේ නව අගමැතිනිය ලෙස Liz Truss තේරි පත්වී තිබෙනවා. අද (05) පැවති කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරඟයෙන් ජයග්‍රහණය කිරීමට Liz Truss…