8/25/2022 - Liz Truss during a hustings event at the Holiday Inn, in Norwich North, Norfolk, as part of her campaign to be leader of the Conservative Party and the next prime minister. Picture date: Thursday August 25, 2022. (Photo by Joe Giddens/PA Images/Alamy Images/Sipa USA) *** US Rights Only ***
බ්‍රිතාන්‍යයේ නව අගමැතිනිය ලෙස Liz Truss තේරි පත්වී තිබෙනවා.
අද (05) පැවති කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරඟයෙන් ජයග්‍රහණය කිරීමට Liz Truss සමත් වූ අතර ඇයගේ ප්‍රතිවාදියා වූයේ බ්‍රිතාන්‍යයේ හිටපු මුදල් ඇමතිවරයෙකු වන රිෂි සුනක්.
මෙහිදි ප්‍රකාශිත වලංගු ඡන්දවලින් 57%ක් ලබා ගැනීමට ඇය සමත්ව වුණා.
ඒ අනුව හෙට (06) නිල වශයෙන් රටේ නායකයා ලෙස ඇය වැඩ භාර ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…