පළමු වසරේ සිට පාසැල් දරුවන්ගේ ඉංග්‍රීසි භාවිතය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
2023 වසරේ සිට ආරම්භ කිරීමට නියමිත මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස සියලු පාළාත් වල පළමු සහ දෙවැනි ශ්‍රේණි වල ගුරුවරුන් 13500 ක් පමණ මෙම මස 18 සහ 19 න දින දෙක තුළදී ඒ සඳහා පුහුණු කිරීමට යොදාගන්නා බව එතුමා පැවසුවා.
ඉංග්‍රීසි මාධ්‍ය පාසැල් පෙළ පොත්වල ව්‍යාකරණ දෝෂ පවතිනවා ද යන්න නැවත සොයා බැලීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙහිදි උපෙදස් ලබා දුන්නා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…