Thursday, September 10, 2026
Homeදේශීයබ්‍රිතාන්‍යයේ මැතිවරණයට තරග කළ ලංකාවේ දිනූෂාට ඓතිහාසික ජයක්

බ්‍රිතාන්‍යයේ මැතිවරණයට තරග කළ ලංකාවේ දිනූෂාට ඓතිහාසික ජයක්

බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණයකට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික කාන්තාවක් වන දිනූෂා මනම්පේරි ඉන් ජය ලබා තිබෙනවා.

ඒ අනුව ඇය මහ බ්‍රිතාන්‍යයේ සෙවනොක් දිස්ත්‍රීක් කවුන්සිලය සඳහා ඇය තේරි පත් වුණා.

සෙවනොක් කවුන්සිලය සඳහා තේරිපත්වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වන්නේ ද ඇයයි.

බ්‍රිතාන්‍යයේ හරිත පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට තරග කළ ඇය මැතිවරණ ව්‍යාපාරයේ දී ශානි යන නම භාවිතා කර තිබුණා.

file
READ:   SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්