ජනාධිපති රනිල් වික්රමසිංහ එංගලන්තය බලා අද(04) අලුයම පිටත්ව ගියා.
ඒ, තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වීම සඳහායි.
ජනාධිපතිවරයා සමග තවත් 8 දෙනෙකු මෙම සංචාරය සඳහා පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසනවා.
චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන 06වැනිදා පැවැත්වීමට නියම්තයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…