Friday, September 11, 2026
Homeදේශීයචාල්ස් රජුගේ ඔටුනු පැළඳවීමට ජනපති එංගලන්තයට..

චාල්ස් රජුගේ ඔටුනු පැළඳවීමට ජනපති එංගලන්තයට..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තය බලා අද(04) අලුයම පිටත්ව ගියා.

ඒ, තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වීම සඳහායි.

ජනාධිපතිවරයා සමග තවත් 8 දෙනෙකු මෙම සංචාරය සඳහා පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසනවා.

චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන 06වැනිදා පැවැත්වීමට නියම්තයි.

READ:   උසස් පෙළ පන්ති ජනවාරි 17න් නවති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්