2022 මෙවර T20 ලෝක කුසලානය තමා සතු කර ගැනීමට එංගලන්තය මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ පාකිස්තාන කණ්ඩායම කඩුළු 05 කින් පරාජයට පත්කරමින්.
අවසන් මහ තරඟයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් ලබාගත්තා.
ලකුණු 138 ක ජයග්‍රහී ඉලක්කයක් හබා ගිය එංගලන්ත කණ්ඩායම කඩුලු 05 ක් දැවී, තරඟයේ පන්දුවාරයක් ඉතිරිව තිබියදී 19 වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී සිය ඉලක්කය පසුකර ගියා.
එංගලන්තය වෙනුවෙන් පන්දුවට පහරදීමේදී Ben Stokes අගනා අර්ධ ශතකයක් වාර්තා කළා.
ඒ අනුව පාකිස්තාන කණ්ඩායම කඩුළු 05 කින් පරාජයට පත් කරමින් 2022 ලෝක කුසලාන කිරුළ තමා සතු කර ගැනීමට එංගලන්තය අද (13) සමත් වුණා.
ලකුණු පුවරුව පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…