Thursday, September 10, 2026
Homeදේශීයමැලේසියා ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය මහේන්ද්‍ර පෙරේරාට

මැලේසියා ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය මහේන්ද්‍ර පෙරේරාට

ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ Best Actor (හොඳම නළුවා) සම්මානය දිනාගෙන තිබේ.

ඔහු මෙම ජාත්‍යන්තර ඇගයීම හිමිකරගෙන ඇත්තේ “Riverstone” සිනමාපටයේ සර්ජන්ට් උදයසිරි ලෙස ඉදිරිපත් කළ විශිෂ්ට රංගනය වෙනුවෙනි. මෙම සම්මානය 9 වැනි Malaysia International Film Festival (MIFFest) සමග පැවති Malaysia Golden Global Awards 2026 උළෙලේදී ප්‍රදානය කර ඇත.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකික සිනමාවට මෙන්ම දේශීය රංගන ක්ෂේත්‍රයටද ජාත්‍යන්තර මට්ටමේ තවත් විශිෂ්ට ඇගයීමක් ලෙස සැලකෙයි.

මහේන්ද්‍ර පෙරේරා මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්! ❤️

#Riverstone #BestActor #MalaysiaGoldenGlobalAwards2026 #GoldenGlobalAwards #9MIFFest #MIFFest #MalaysiaInternationalFilmFestival #SriLankanCinema #SriLankanActor #AsianCinema #FilmAwards #InternationalRecognition #SergeantUdayasiri #ProudSriLankan #CinemaNews #EntertainmentNews #Awards2026 #Resonance

READ:   විදුලි ඇමති ඇතුළු නිලධාරීන්ට තවත් අනතුරු ඇඟවීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්