බ්‍රිතාන්‍යයේ පැවැති සම්මාන උළෙලකදී ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශිත ප්‍රබන්ධ වෙනුවෙන් පිරිනැමෙන ‘ ද බුකර් ‘ සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ෂෙහාන් කරුණාතිලක මහතා සමත්වුණා.
එහිදී කැමිලර් පාකර් රජ කුමරියගේ අතින් ෂෙහාන් කරුණාතිලක මහතාට පිරිනැමෙන සම්මානය සහ ත්‍යාග මුදල ප්‍රධානය කරණු ලැබුවා.
එතුමා විසින් රචිත “ චයිනා මෑන් ද ලෙජන්ඩ් ඔෆ් ප්‍රදීප් මැතිව් ” නම් නවකතාව 2008 ග්‍රේශියන් ත්‍යාගය, 2010 වර්ෂයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය කෘති සඳහා පිරිනැමෙන ත්‍යාගය සහ 2012 වර්ෂයේදී දකුණු ආසියානු සාහිත්‍යය සඳහා පිරිනැමෙන ඩී.එස්.සී ත්‍යාගයද හිමි කරගැනීමට සමත් වුණා.
1975දී ගාල්ලේදී උපත ලද ෂහාන් කරුණාතිලක එහිදී සිංහල භාෂාවෙන් ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් තම ස්තූතිය..! පුද කර සිටියා.
පරාජය වී සිටින අවස්ථාවක මෙවැනි ජයග්‍රාහණයක් ශ්‍රී ලංකාවට ලබාදීමට හැකිවීම ගැන සිය සතුට ප්‍රකාශ කළ ෂෙහාන් කරුණාතිලක මහතා මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ද සිය සුබ පැතුම් එක්කර සිටියා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…