2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (14) පැවැත්වෙනවා. එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දීය…
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුවිශේෂී තරගයක් අද (14) පැවැත්වෙනවා. ඒ සත්කාරක ඉන්දියාව සහ පාකිස්තානය අතරයි. තරගය පස්වරු 02ට…
ශ්‍රී ලංකා තාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබෙනවා.…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග පැවති තරගය ලකුණු 134කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත්වුණා. තරගයේ කාසිය වාසිය…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (12) පැවැත්වෙනවා. එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට…
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ 10 වැනි තරගය අද (12) පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතරයි. තරගය මෙරට වේලාවෙන්…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය කඩුලු 06 කින් ජය ගැනීමට පාකිස්තානය සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන්…
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක්…
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර තරගයේ පළමුව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 03ක් දැවී ලකුණු 229ක් ලබා සිටිනවා.…
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද(10) පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක…