Saturday, July 25, 2026
Homeක්‍රීඩාඇෆ්ගනිස්ථාන - පාකිස්තාන පළමු තරගය අද

ඇෆ්ගනිස්ථාන – පාකිස්තාන පළමු තරගය අද

ඇෆ්ගනිස්ථාන හා පාකිස්ථාන කණ්ඩායම අතර තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (22) පැවැත්වෙනවා.

ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී.

තරගය පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතයි.

READ:   රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්