ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ තරුෂි කරුණාරත්න එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. මෙය 2014 වසරෙන් පසු…
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන පුහුණු තරගයේ පරාජය ද උරුම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා. ඒ ඇෆ්ගනිස්ථානය හමුවේ.…
ආසියානු ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට නදීෂා දිල්හානි ලේකම්ගේ සමත්වුණා. වසර 17 කට…
ක්‍රිකට් ලෝක කුසලානයේ සහභාගී වූ දෙවන පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 294ක් රැස් කර ගත්තා. ඒ…
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන පහුණු තරගය අද පැවැත්වෙනවා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින්. තරගයේ කාසිය වාසිය…
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක කුමාර සංගක්කාර හට මරිලිබෝන් ක්‍රිකට් සමාජයේ ඉහළ තනතුරක් හිමිව තිබෙනවා. ඒ එහි ලෝක ක්‍රිකට් කමිටුවේ…
ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400×4 මිශ්‍ර සහය ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්වුණා. ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලක…
මෙරටින් බිහිවූ සුපිරි බැට්මින්ටන් ක්‍රීඩකයෙකු වන නිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු ඒ බව ඔලිම්පික් කමිටු (IOC) මුලස්ථානයේදී…
පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා තේරි පත්ව තිබෙනවා. ඒ අද පැවති පාපන්දු නිළවරණයේ දී ඡන්ද 45ක් ලබා…
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති පුහුණු තරගය කඩුලු 07 කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. කාසිය වාසිය දිනා…