file
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර තරගයේ පළමුව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 03ක් දැවී ලකුණු 229ක් ලබා සිටිනවා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් වේගවත් ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවකු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක රැස් කළ වේගවත්ම ශතකයට හිමි වාර්තාව කුසල් මෙන්ඩිස් සතුකර ගත්තා.
ඒ පන්දු 65කින් එම ශතකය වාර්තා කරමින්.
පන්දු 77 ක් තුළ කුසල් මෙන්ඩිස් ලකුණු 122ක් රැස් කළා.
ඊට හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් ඇතුළත්.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…