file
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය කඩුලු 06 කින් ජය ගැනීමට පාකිස්තානය සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 344ක් රැස් කළා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 122ක් පන්දු 77කදී රැස් කළා.
සදීර සමරවික්‍රම ලකුණු 108(89)යි.
ජයග්‍රාහණය සඳහා ලකුණු 345ක දැවැන්ත ඉලක්කයක් හබා ගිය පාකිස්තාන කණ්ඩායම ඉනිමේ තවත් පන්දු 10ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියා.
පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Mohammed Rizwan ලකුණු 131ක් රැස් කළා.
Abdullah Shafique ලකුණු 113 (103) යි.
පාකිස්තානයට ජයග්‍රාහණය සමීප කරමින් iftikhar Ahmed ඉනිමේ අවසානයේ පන්දු 10 කින් ලකණු 20ක් රැස් කළා.
පන්දු යැවීමේ දී දිල්ශාන් මධුසංක කඩුලු 02 ක් බිඳ දැමුවා.
කෙස් වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු විලාශය පාකිස්තාන පිතිකරුවනන්ට පහසුවෙන් තරගය නතුකර ගැනීමට හේතුවක් වුණා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…