Tuesday, July 21, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අද තරග බිමට

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අද තරග බිමට

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මූලිෂ වටයේ අවසන් තරගය අද (27) පැවැත්වෙනවා.

ඒ ස්කොට්ලන්තය කණ්ඩායමට එරෙහිව යි.

අද තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.

READ:   සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟයෙන් ජය ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්