Tuesday, September 8, 2026
Homeදේශීයසියලුම සූදූ ක්‍රීඩා නියාමනයට අධිකාරියක්

සියලුම සූදූ ක්‍රීඩා නියාමනයට අධිකාරියක්

සියළු සූදූ ක්‍රීඩා ක්‍රියාකරුවන්ට බලපාන පරිදි සූදූ ක්‍රීඩා නියාමනය කිරීම සඳහා සූදූ ක්‍රීඩා නියාමන කිරීමේ අධිකාරිය ස්ථාපනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සූදූ ක්‍රීඩා මගින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අයකරගැනීම, සූදූ ක්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ ක්‍රියාවන් වැළැක්වීම ,සූදූ ක්‍රීඩාවන් මගින් සිදුවන අයහපත් ප්‍රතිවිපාක අවම කිරීම සඳහා මෙම අධිකාරිය පිහිටුවීමට නියමිතයි.

READ:   ජනපතිගෙන් තරුණයින්ට පොරොන්දුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්