Tuesday, September 8, 2026
Homeදේශීයබැංකු පනත සංශෝධනයට පියවර

බැංකු පනත සංශෝධනයට පියවර

බැංකු පනත සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

1988 අංක 30 දරන බැංකු පනත හඳුනාගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්