Tuesday, September 8, 2026
Homeදේශීයවිදෙස්ගතව පවතින ශ්‍රී ලංකාවේ උරුමයන් යළි ගෙන්වා ගැනීමට පියවර

විදෙස්ගතව පවතින ශ්‍රී ලංකාවේ උරුමයන් යළි ගෙන්වා ගැනීමට පියවර

යටත් විජිත සමයේ දී ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය උරුමයන් නැවත මෙරටට ලබා ගැනීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට නිලධාරී කමිටුවක් පත් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව නෙදර්ලන්තය විසින් යටත්විජිත සමයේ මෙරටින් රැගෙන ගිය කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි.

READ:   සනත් නිශාන්තට එරෙහි පෙත්සම් 03ක් යළි කැඳවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්