file
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (08) පැවැත්වෙනවා.
තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඉන්දීය පන්දුයවන්නන් හමුවේ ඕස්ට්‍රේලියානූ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 199ක් පමණයි.
ස්ටීව් ස්මිත් ලකුණු 46ක් රැස් කළා.
පන්දු යැමේදී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3ක් සහ කුල්දීප් යාදව් කඩුලු 02 ක් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මේ වනවිට කඩුලු 03ක් දැවී ලකුණු 19ක් ලබා සිටිනවා.
ඒ පන්දුවාර 6යි පන්දු 3ක් තුළදී.
ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙලේ තවත් ඉදිරි පියවරක්…
රුපියල් ලක්ෂ 2000ක ඇස්තමේන්තු ගත පිරිවැයක් 2023 වර්ෂයේ නායයාම හේතුවෙන් පූනාගල කබරගල ප්‍රදේශයේ සිය නිවාස…
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ…
අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුද තත්ත්වය නිමා කරමින් අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්,…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…