ජනතාව පාරට බැහැලා කෑගහලා ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක, ක්‍රමයේ වෙනස අමාත්‍යාංශයක් ලෙස කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය…
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහි තුන්වන එක්දින තරඟයේදී චමරි අතපත්තු එක් දින දිවියේ 09 වන ශතකය වාර්තාකරයි.
විදේශිකයෙකුට හිරිහැර කිරීමට යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක් වූ කොළඹ වීදි ආහාර වෙළඳාමේ නිරත වෙළෙන්දා පොලිසිය විසින්…
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා අද (16)…
2024 සිංහල හින්දු අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. ඒ අද (13) රාත්‍රී 09.05ට යෙදුණු සුබ මොහොතින්. මීලඟට…
උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් එක්කර සිටිනවා. අලුත් වීම ජීවිතයට අලුත් බලාපොරොත්තු…
සිංහල හින්දු අලුත් අවුරුදු උදාව අද (13) අපරභාග 09.05ට යෙදෙන සුබ මොහොතින් සිදු වෙනවා. අවුරුදු නැකත් පත්‍රයට අනුව අපරභාග 02.41…
හම්බේගමුව සීනුග්ගල ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි…
අද (12) නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
උත්සව සමයේ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව ක්ෂණික…