file
විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඊයේ (24) ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
කිසිවිටෙක තමන් වංචාවක් සිදු නොකළ බවත් තමන් ඇතුළු පිරිස කොරියාවේ යෑමට ගියේ විදුරු රැගෙන ඇවිත් මෙරට දී ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීම සඳහා බවත් එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පැවසුවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…