file
ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දෙන ලෙස බල කරමින් ඇතැම් දරුවන් දෙමාපියන්ට අනිසි බලපෑම් කරන තත්ත්වයක් සමාජයේ ඇතිව තිබෙන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා පවසනවා.
සමගි ජන බලවේගයේ ඊයේ (25) පැවති මධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
ජනතා විමුක්ති පෙරමුණ ගැන අද ජනතාව තුළ වෛරයක් ඇතිව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔහු කළ අදහස් දැක්වීම පහතින්,
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…