දේශීය

ජනපතිගේ ජයග්‍රහණය තහවුරුකිරීමට නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ ඇමති මනුෂ සමග එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය සහතික කිරීම සදහා නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සමග එක්වූහ.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෝ මෙලෙස ජනාධිපතිතුමා සමග එක්වූහ. හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු සහ අපේක්ෂකයෝ මේ අතර වූහ.

නුවරඑළිය වෙනත් පක්ෂ හමුවක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේ කල්‍යාණි සතරසිංහ නිවසේදී පැවැත්විණි.

මෙහිදී වෙනත් පක්ෂවල සාමාජිකයින් එක්සත් ජාතික පක්ෂය සමඟ එළඹෙන ජනාධිපතිවරණය සඳහා සහයෝගය ලබාදීමට එකඟත්වය පළ කළේය.

මෙහිදී අමාත්‍යවරයා පක්ෂ සාමාජිකයින් ඇමතු අතර වත්මන් දේශපාලන තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු ව සාමාජිකයින් දැනුවත් කලේය.

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලය වේගය අතර පවත්වන්නට නියමිත සංවාදය පිළිබඳවද අමාත්‍යවරයා විසින් අදහස් ප්‍රකාශ කරනු ලැබුවේය.

:කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

14 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

15 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago