කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන්කරන යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේදී පීලිපැනීමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, වයඹ…
රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු තවත් කාරණාවන් කිහිපයකට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (13) සිට වැඩවර්ජනයක් ආරම්භ…
මිනිස් කුලකයක් හැටියට ඉතිහාසය තුළ මේ මිනිසුන් අභිමානයෙන් හිස ඔසොවා සිටි කාලයක් සඳහන් නොවන තරම්ය. ඉන්දීය රාජකීයයන්ගේ මෙහෙකරුවන් හැටියට ජීවත්…
කොටුව දුම්රියපොළ දුම්රියක වැසිකිළියක් තුළ බිළිඳකු දමා ගොස් තිබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර මව බිළිඳා දුම්රිය තුළ දමා යෑම පිළිබඳව…
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය වැසිකිළියක දමා ගිය බිළිඳාගේ මව්පියන් සොයා ගෙන තිබෙනවා. පොලිසියට ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල සහ කොස්ලන්ද…
කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක වැසිකිළියක් තුළ දමා ගොස් තිබූ බිළිඳකු ඊයේ (10) රාත්‍රීයේදී සොයා ගෙන තිබුණා. දුම්රියපොළේ කොළඹ - මඩකලපුව…
ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගතයෙන් පසු මෙරටට පැමිණි පළමු චීන සංචාරකයන් පිරිස ඊයේ (10) චීනයේ ෂැංහයි නුවර සිට මෙරටට…
පසුගිය මාස 13 තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවිය පහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර…
අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය ඇතුළු කාරණාවන් කිහිපයකට විරෝධය දක්වමින් එළඹෙන 13 වන දා සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…