පාලන මිල නොතකා බිත්තර සහ සහල් විකුණු වෙළෙඳුන්ට අධිකරණය විසින් රුපියල් ලක්ෂ 3 බැගින් වූ දඩ නියම කර තිබෙනවා .
රු.210 ක් වන දේශිය සුදු කැකුළු සහල් කිලෝවක් පාලන මිල නොතකා රු.240 කටත්
රු. 44 කට අලෙව් කළ යුතු වූ සුදු බිත්තර රු.50 සහ 52ක මිලටත් ඔවුන් පාරිභෝගිකයන්ට අලෙවි කර තිබුණා.
බොරලැස්ගමුව, බෝකුන්දර සහ පිළියන්දල යන ප්‍රදේශවල ව්‍යාපාරිකයන් හතර දෙනෙකුට අධිකරණය විසින් මෙලෙස ලක්ෂ තුන බැගින් වන දඩ නියම කර ඇත.
කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් මෙම වැටලීම් සිදු කර තිබුණා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…