Monday, July 27, 2026
Homeදේශීයලංකාව මාතෘ මරණවලින් දකුණු ආසියාවේ 01ට

ලංකාව මාතෘ මරණවලින් දකුණු ආසියාවේ 01ට

කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය සේවා දුර්වල වීම හේතුවෙන් දකුණු ආසියාවේ මාතෘ හා ළමා මරණ දෙලක්ෂ 39,000ක් සිදුව ඇති බවත් සියයට 21යි දශම 5ක අගයක් පෙන්වමින් ශ්‍රී ලංකාව එහි පළමු තැනට පත්ව සිටින් බවත් එක්සත් ජාතීන්ගේ නවතම දත්ත වාර්තා කරයි.
කොවිඩ් හේතුවෙන් දකුණු ආසියාවේ කාන්තාවන්, ළමයින් සහ නව යොවුන් වියේ දරුවන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන අතර පෝෂණ ප්‍රතිලාභවල සිට ප්‍රතිශක්තිකරණය දක්වා වූ තීරණාත්මක සේවාවන් හේතුවෙන් දකුණු ආසියාතික රටවල වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ අතිරේක මරණ දෙලක්ෂ 28 දහසක් සිදුව ඇති බවද එම වාර්තා අනාවරණ කරයි.

READ:   පාස්කු ප්‍රශ්නය අරන් වතිකානු ගිය කාවින්ද පාප් වහන්සේ මුණ ගැසේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්