ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තිබෙන මිතුදම ශක්තිමත් කරගැනීමේ අරමුණින් එරට දෙදින නිල සංචාරයක් සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (19) බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.
බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් මහතාගේ ජන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ අගමැතිනී ෂීක් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව අගමැතිවරයා මේ සංචාරයට සහභාගි වීමට නියමිතය.
මිතුදම් වෙනුවෙන් අගමැති බංග්ලාදේශයට
නවතම වීඩියෝ
-
ආසන පටි නීතිය ලබන 20 වෙනිදා සිට තදට.ඩිලන්ත එක්ක මාලිමා මන්ත්රීවරයෙක් ජනතාව දැනුවත් කිරීමට එක්වෙයි.
-
වාහන සිහිනය බොඳ වෙනවා කියන කථාවේ ඇත්ත කථාව මෙන්න.
-
පාස්කු වින්දිතයන්ට සාධාරණයක් වෙන්නඕනේ.ශ්‍රී ලංකවේ කොමියුනිස්ට් පක්ෂය කටඅරී.
-
අද රටේ විපක්ෂයක් නෑ ?? විපක්ෂනායක කෙනෙකුත් නැ.රනිල්ට කරන්න පුලුවන් කෙහෙල්මලකුත් නෑ සිරිතුංග කට අරී.


