කොළඹ ඇතුළු ප්‍රදේශ කිපයකට අද (25) පැය 10 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කඩුවෙල, කෝට්ටේ යන මහ නගර සභා බල ප්‍රදේශවලට සහ කොළොන්නාව, බොරලැස්ගමුව, මහරගම යන නගර සභා බල ප්‍රදේශ සඳහාත් කොටිකාවත්ත , මුල්ලේරියාව, රත්මලාන , කටුබැද්ද යන ප්‍රදේශ සඳහාත් මෙම ජල අත්හිටුවීම ක්‍රියාත්මකයි.
අද පෙරවරු 11.00 සිට අද රාත්‍රී 9.00 දක්වා මෙම ජල අත්හිටුවීම සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…